Manike Mage Hithe - Chamath Sangeeth/Yohani.mp3

Manike Mage Hithe - Chamath Sangeeth/Yohani.mp3
[00:00.000] 作词 : Dulanja ...
[00:00.000] 作词 : Dulanja Alwis
[00:01.000] 作曲 : Chamath Sangeeth
[00:02.932]මැණිකේ මගේ හිතේ
[00:05.193]මුදුවේ නුරා හැඟුම් යාවී
[00:09.460]ඇවිලේ වී
[00:12.474]නෙරියේ නුඹේ නගේ
[00:14.736]මගෙ නෙත් එහා මෙහා යාවී
[00:18.755]සිහිවේ වී
[00:19.508]
[00:21.517]මා හිත ළඟම දැවටෙනා
[00:24.531]හුරු පෙමක පැටලෙනා
[00:30.845]රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
[00:31.355]
[00:31.850]හිත ළඟම දැවටෙනා
[00:34.109]හුරු පෙමක පැටලෙනා
[00:40.027]රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
[00:40.278]
[00:40.781]මැණිකේ මගේ හිතේ
[00:42.686]
[00:43.188]ඉතිං එපා මටනං වංගු
[00:45.198]ගත්තේ හිත නුඹ මගෙන්ම හැංගු
[00:47.709]ආලේ නුඹටම වලංගු
[00:49.969]මැණිකේ වෙන්නෙපා තව සුනංගු
[00:52.731]ගමේ කටකාරම කෙල්ල
[00:57.069]හිත වෙලා නුඹේ රුවට බිල්ල
[00:59.249]නෙතින් නෙත ගත්තාම අල්ල
[01:01.898]මගේ හිතත් නැහැ මටම මෙල්ල
[01:02.149]කෙල්ලේ, කෙල්ලේ, වෙලා මගේ හිත පත්තු
[01:05.982]වෙනවාද තව ටිකක් කිට්ටු
[01:07.488]මට පිස්සු තද වෙන්නෙ විදියට ගැස්සූ
[01:10.753]ඔයා දුන්න ඉඟියට මත් වූ
[01:14.757]බඹරෙකි මම තටු ඉස්සූ
[01:15.764]ඔයා වටකරගෙන රැස් වූ
[01:18.274]රොත්තෙන් හිත අරගත්තු බඹරා
[01:20.534]
[01:21.287]මා හිත ළඟම දැවටෙනා
[01:24.049]හුරු පෙමක පැටලෙනා
[01:26.310]රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
[01:29.825]
[01:31.330]හිත ළඟම දැවටෙනා
[01:33.589]හුරු පෙමක පැටලෙනා
[01:39.362]රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
[01:39.613]
[01:40.115]මැණිකේ මගේ හිතේ
[01:42.627]මුදුවේ නුරා හැඟුම් යාවී
[01:46.894]ඇවිලේ වී
[01:49.657]නෙරියේ නුඹේ නගේ
[01:52.169]මගෙ නෙත් එහා මෙහා යාවී
[01:56.187]සිහිවේ වී
[01:57.191]
[01:58.948]මා හිත ළඟම දැවටෙනා
[02:01.962]හුරු පෙමක පැටලෙනා
[02:04.473]රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
[02:07.738]
[02:09.243]හිත ළඟම දැවටෙනා
[02:11.502]හුරු පෙමක පැටලෙනා
[02:14.012]රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
[02:17.780]
[02:18.532]මැණිකේ මගේ හිතේ
展开