Adare Ma Namin - Piyath Rajapakse/Sandani Fernando.mp3
能正常播放的歌曲才可以下载
[00:00.000] 作词 : Dilan Weerasooriya/Vindula Alwis[00:01.000] 作曲 : Piyath Rajapakse[00:11.393] දග කරනා සිත සොයනා රස[00:14.717] මුව මී මල් ගොමුවේ[00:17.437] විද ගන්නට ඉඩ දෙනවද මට[00:20.581] දැවටී මා සුරතේ[00:23.064] සුදු මීදුම් මැද දුල තරුකැට[00:26.393] දකිනා ලෙස අදුරේ[00:29.047] මුව වදනින් නොව නෙතිනෙත බැද[00:32.104] දකිමුද පෙම් සිහිනේ[00:34.506] ඔබෙ ජීවිතේ මගේ කියා[00:40.169] මා හදවතේ ලියා තියා[00:49.218] ආදරේ........ හේ[00:55.313] ආදරේ මා නමින්..[01:00.890] ආදරේ........ හේ[01:07.065] ආදරේ මා නමින්..[01:13.758][01:24.757] නිදි නොයෙනා හැම රැයකම සිත[01:27.728] ඔබ ලගමයි රැදුනේ[01:30.156] රෑ සිහිනෙන් මම සෙව්වේ නුඹ[01:33.712] කොහෙදෝ ඔබ සිටියේ..[01:36.101] මා අතැගිලි ගෙන පපු තුරුලෙම[01:39.557] සගවනු මා සොදුරේ[01:41.890] මට කොදුරනු මැන මගෙ සවනට..[01:45.417] අපෙ ආදර ගීතේ[01:48.113] ඔබෙ ජීවිතේ මගේ කියා[01:53.296] මා හදවතේ ලියා තියා[02:02.409] ආදරේ........ හේ[02:08.476] ආදරේ මා නමින්..[02:14.249] ආදරේ........ හේ[02:19.835] ආදරේ මා නමින්..[02:25.206][02:26.888] ලංවෙලා ආදරෙන්[02:28.928] මට උණුහුම දෙන්න සැමදා....[02:31.989] ඔබේ නමින් මා නිවෙම්[02:34.981] සෙනෙහෙන් සිපගනිමි සැමදා....||[02:38.109] ලංවෙලා ආදරෙන්[02:40.294] මට උණුහුම දෙන්න සැමදා....[02:43.429] ඔබේ නමින් මා නිවෙම්[02:46.151] සෙනෙහෙන් සිපගනිමි සැමදා....||[02:49.500] ආදරේ........ හේ[02:54.732] ආදරේ මා නමින්..[03:00.983] ආදරේ........ හේ[03:06.488] ආදරේ මා නමින්..
展开