Yali Hamuwenne Kedhinadha Api - Piyath Rajapakse/Lahiru De Costa.mp3

Yali Hamuwenne Kedhinadha Api - Piyath Rajapakse/Lahiru De Costa.mp3
[00:00.000] 作曲 : Dilan We...
[00:00.000] 作曲 : Dilan Weerasooriya/Piyath Rajapakse
[00:10.109] නුහුරුය මට ඔබ නැති මේ කාලේ
[00:20.093] දෙතැනක ඉඳ මුමුණමු අපෙ ආලේ
[00:30.052] දෙමසක් යන්න එනවා ගෙවී
[00:34.479] යලි හමුවෙන්නෙ කෙදිනද අපි
[00:39.395] ඔබ විමසූ වෙලේ
[00:43.517] දෙනුවන් තෙත් වුනේ
[00:48.677] එනවා මතු දිනේ
[00:54.257] ඔබමයි ජීවිතේ
[00:59.270] මා ආදරේ
[01:03.600] මා ආදරේ
[01:08.871]
[01:31.122] ළඟ හිඳ සිප සනසන්නට බෑනේ
[01:40.091] හද නළවන ඔබෙ උණුහුම ඕනේ
[01:50.244] මගෙ හද ඔබම සොයනා හැටී
[01:55.288] අපි ඇයි මෙහෙම අපගෙන් මිදී
[02:00.899] දෙමසත් යන්න එනවා ගෙවී
[02:05.588] යලි හමුවෙන්නෙ කෙදිනද අපි
[02:10.058] ඔබ විමසූ වෙලේ
[02:15.307] දෙනුවන් තෙත් වුනේ
[02:20.155] එනවා මතු දිනේ
[02:25.039] ඔබමයි ජීවිතේ
[02:30.096] මා ආදරේ
[02:35.123] මා ආදරේ
[02:40.177] මා ආදරේ
展开